2 sourcesUpdated
පෝලන්තයේ සමූහ වෙඩි තැබීමක් - පුද්ගලයින් 05ක් මරුට
පෝලන්තයේ ක්රැකෝව් නගරයේ ප්‍රධාන වෙළෙඳ චතුරස්රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Summary
පෝලන්තයේ ක්රැකෝව් නගරයේ ප්‍රධාන වෙළෙඳ චතුරස්රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඉන් 12කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මෝටර් රථයකින් වෙළෙඳ චතුරස්රයට අද (07) එරට වේලාවෙන් පස්වරු 03.00ට පමණ පැමිණි පුද්ගලයෙකු විසින් අහඹු ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.
What this story is about
Organisations

