Trending3 sourcesUpdated
උස්බෙකිස්තානය සහ ශ්රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ආරම්භ වෙයි
උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් සේවා ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය පවසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
