Trending6 sourcesUpdated
2026 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණයට අනුව එක් එක් කොට්ඨාශ වෙනුවෙන් මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් එක් මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් තෝරාපත් කර ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත්කර ඇත. 2026 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණය සැලකිල්ලට ගනිමින් එය තීරණය කොට තිබේ.
Full coverage
මව්බිම2026 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණයට අනුව එක් එක් කොට්ඨාශ වෙනුවෙන් මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි

ITN News2026 වසරේ ඡන්දහිමි සංඛ්‍යාව සහ කොට්ඨාසවලට පත්වෙන මන්ත්‍රීවරු ගණන ප්‍රකාශයට පත් කෙරේ

Dasatha Lanka News2026 වසරේ ඡන්දහිමියන් සංඛ්‍යාව සහ කොට්ඨාසවලට පත්වෙන මන්ත්‍රීවරු ගණන ප්‍රකාශයට පත් කෙරේ

Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 196ක් දිස්ත්‍රික්ක අනුව බෙදා වෙන් කෙරේ

ගගන2026 ඡන්දහිමි නාමලේඛනය නිකුත් වෙයි - මැතිවරණ කොට්ඨාසවල මන්ත්‍රී සංඛ්‍යාව ගැන හදිසි ගැසට් නිවේදනයක්

අද දෙරණ2026 වසරේ ඡන්දහිමි සංඛ්‍යාව සහ කොට්ඨාසවලට පත්වෙන මන්ත්‍රීවරු ගණන මෙන්න

Summary
2026 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණය සැලකිල්ලට ගනිමින් එය තීරණය කොට තිබේ. මේ සම්බන්ධ අංක 2511/02 දරණ අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 19 දා නිකුත් කොට ඇත. The post 2026 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණයට අනුව එක් එක් කොට්ඨාශ වෙනුවෙන් මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි appeared first on මව්බිම.