ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර වත්මන් තත්ත්වය ලොවට ගෙන යාමට මැදිහත් වන්න - ජනපති ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලයි දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය. මෙරටට පැමිණ සිටින...
ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර වත්මන් තත්ත්වය ලොවට ගෙන යාමට මැදිහත් වන්න - ජනපති ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලයිදූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.
Summarised from Ada Derana Biz
People- ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan2
- ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා2
- ඩේවිඩ් සිස්ලන් (David Sislen2
- Anura Kumara Dissanayake2
- අනිල් ජයන්ත ප්‍රනාන්දු2
- රසල් අපොන්සු2
Organisations- ලෝක බැංකු සමූහයේ2
- World Bank2
- රජය2
Places- රී ලංකා4
- උතුරු නැගෙනහිර2
- දකුණු ආසියානු2
- Sri Lanka2
- Maldives2
- Nepal2
Keywords- දූෂණයෙන්2
- තොර2
- වැඩපිළිවෙළ
- නියෝජිතයෝ
- ප්‍රසාදය
- ආකර්ෂණය
- ප්‍රජාව
- බැංකුවේ
- හමුවෙති
- ආර්ථික
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage