3 sourcesUpdated
වතු නිවාස පෙළක ගින්නක් - නිවාස 3කට හානි
හැටන් - දික්ඔය මානික්කාවත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස 3ක් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
Full coverage
Summary
හලාවත, මහවැව බටහිර ඉරණවිල ප්රදේශයේ හමාගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 100 කට ආසන්න සංඛ්යාවකට හානි සිදුව ඇති බව මහවැව ප්රාදේශීය ලේකම්වරයා පවසනවා. හදිසියේ හමාගිය මෙම තද සුළඟින් ප්රදේශයේ නිවාස රැසක වහලවලට සහ ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවී තිබෙනවා. මෙසේ ආපදාවට ලක් වූ ප්රදේශ යථා තත්ත්වයට පත්කිරීමේ සහ ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
