2 sourcesUpdated
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව පාසල් කාලසටහන් චක්‍රලේඛයක් - අධ්‍යාපන අමාත්‍යංශයෙන් අති විශේෂ නිවේදනයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සන් යුතුව මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත.
What this story is about
People
Organisations

