2 sourcesUpdated
සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කෙ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ.
Summary
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් දෙසැම්බර් මාසයට අදාළව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව රුපියල් 424ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් අඩුකර කර ඇති අතර නව මිල රුපියල් 394ක්. සෙසු ඉන්ධන් මිල ගණන් වල මිල පැවති මිල යටතේම පවතින බව සඳහන්.
What this story is about
Organisations

