Trending8 sourcesUpdated
ඔක්ටේන් 92 පෙට්‍රල් මිල පහළට
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් පහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා . ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 394ක් වන බවයි සංස්ථාව පැවසුවේ.
Full coverage
Asian Mirrorලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල රුපියල් 30කින් පහළට

Neth Newsඔක්ටේන් 92 පෙට්‍රල් මිල පහළට

Lanka C Newsපෙට‍්‍රල් මිල ලොකුවටම අඩු කරයි...

ගගනඅද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල පහළට නව අගයන් මෙන්න

Dasatha Lanka Newsඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් පහළට
ලංකාදීපඔක්ටේන් 92 පෙට්රල් මිල

IRI Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 30කින් පහළ දමයි

අද දෙරණලංකා පෙට්රල් ඔක්ටේන් 92 මිල රුපියල් 30කින් පහළට

Summary
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද( 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ. එම සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතී.