Trending4 sourcesUpdated
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවරගෙන තිබෙනවා.
Summary
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබෙනවා.



