2 sourcesUpdated
වැටුප් විෂමතා මුල් කරගත් හෙට වෘත්තීය ක්රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නැහැ
ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය, පසුගිය 20 වැනිදා ක්රියාත්මක කළ සංකේතාත්මක වෘත්තීය ක්රියාමාර්ගයට මෙන්ම හෙට (30) පැවැත්වීමට නියමිත වෘත්තීය ක්රියාමාර්ගවලට ද සහාය නොදීමට තීරණය කර තිබේ.

