2 sourcesUpdated
කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට සිතාසි: 'ඇඳ යටින් රෙදි පටියක්'
අබිරහස් ලෙස මිය ගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නට සහ නීතිඥ උදාර මුහන්දිරම්ට ලබන 05 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
Summary
කපිල චන්ද්‍රසේනට එරෙහි නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ සාක්ෂි විමසීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස සිතාසි නිකුත් කළේ ය. මියගිය කපිල චන්ද්‍රසේන ගෙළ වැලලාගත් පටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළ බවත්, එම පටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම පටියට සමාන තවත් පටියක් ඇද්ද?

