2 sourcesUpdated
තිරිඟු පිටි මිල යළිත් ඉහළ යන ලකුණු
තිරිගු පිටි කිලෝවක මිල ඉහළ දැමීමත් සමග දිවයින පුරා තිරිඟු පිටි අලෙවිය පහළ බැස ඇති බව තිරිඟු පිටි සමාගම් පවසනවා.තිරිඟු පිටි කිලෝවක් රු.22…
Summary
තිරිගු පිටි කිලෝවක මිල ඉහළ දැමීමත් සමග දිවයින පුරා තිරිඟු පිටි අලෙවිය පහළ බැස ඇති බව තිරිඟු පිටි සමාගම් පවසනවා. තිරිඟු පිටි කිලෝවක් රු.220න් ඉහළ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, එම මිලට පහළින් දේශීය වෙළෙඳපොලේ සහල් කිලෝවක් මිලදී ගැනීමට ඇති හැකියාව හමුවේ තිරිඟු පිටි සඳහා පාරිභොගිකයන්ගෙන් පැවති ඉල්ලුම පහළ ගොස් ඇති බවත් එම සමාගමේ නිලධාරියෙකු පැවසුවා.

