5 sourcesUpdated
විකුණපු වාහනවල QR මකන වැඩපිලිවෙලක් රට පුරා...
පවතින ගෝලීයදේශපාලනික අර්බුද හමුවේ මෙරටඉන්ධන සංචිත සුරක්ෂිත කර ගැනීමසහ ජනතාවට බාධාවකින් තොරවඉන්ධන ලබාදීම සඳහා නව QRකේත ක්‍රමවේදයක්හඳුන්වා දීමට කටයුතු කර ඇතිබව ඩිජිටල් ආර්ථික නියෝජ්‍යඅමාත්‍ය එරංග වීරරත්න මහතාවිශේෂ ප්‍රකාශයක් නිකුත්කරමිනු සඳහන් කළේය.
Full coverage
Lanka C Newsවිකුණපු වාහනවල QR මකන වැඩපිලිවෙලක් රට පුරා...

Gossip Lanka NewsQR නිසා ගොවීන්ට වාහන ආනයන කරුවන්ට වාහන අයිතිය වෙනස්වී ඇති අයට පවතින ගැටලු වලට විසඳුම්

Dasatha Lanka Newsවාහනයේ හිමිකාරිත්වය වෙනස් වී හෝ වාහන කිහිපයක් හිමි පුද්ගලයින්ට QR එකෙන් ඉන්ධන ලබාගැනීමේ දී ගැටළුවක

Lanka C Newsදිගු ඉන්ධන පෝලිම්.. ෂෙඩ්වලට පොලිසිය කැදවයි..

Lanka C Newsෂෙඩ් රැසක ඉන්ධන අවසන්..

Lanka C NewsQR අවුල ලිහයි.. අලුත් ක‍්‍රමය මෙන්න...

Lanka C NewsQR එකට බිය වී තෙල් පෝලිම්

Gossip Lanka NewsQR අලුත් ලියාපදිංචිය දහවල් 12 සිට ඇරඹේ - සර්වර් තදබදය ඉහළට

Gossip Lanka Newsඋදේ තිබුණ ගැටලු දැන් නෑ - ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති

Lanka C Newsකෝටාවෙන් ඉන්ධන බෙදුවේ වාහන ප‍්‍රමාණය අනුවයි.. ඒක සතියකට ඇති..
BBC News සිංහලඉන්ධන නිකුත් කිරීම යළිත් QR ක්‍රමය යටතේ: පෙර ලියාපදිංචි වී සිටි සහ අලුතින් ලියාපදිංචි වන්නන් දැන ගත යුතු කරුණු

Lanka C NewsQR අලුතින් ගන්න බැරි ගැටළුව හදන්න චුට්ටත් වෙලා යනවා..- රජය

Lanka C Newsඉන්ධන සීමා කෙරේ.. QR අරඹයි.. අලුත් QR ගන්න හැටි මෙන්න...

Gossip Lanka NewsQR කේතයට ඉන්ධන ලබාදීම ගැන රජයේ නිවේදනය

අද දෙරණඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

Summary
නියෝජ්‍යඅමාත්‍යවරයා අවධාරණය කළේ ලෝකවෙළඳ පොළේ ඇති වී තිබෙනඅවිනිශ්චිතතාවයන් හමුවේ රටක්ලෙස ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වීඇති බවයි. එලෙසසති අන්තයක් තෝරා ගත්තේ සතියේදිනවල ජනතාවට සිදුවන අපහසුතාවයන්අවම කිරීමට බව අමාත්‍යවරයාපැවසීය. හෙටඋදෑසන වන විට සියලු තාක්ෂණිකබාධාවන් මඟහැරී ජනතාවට පහසුවෙන්සේවාව ලබාගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත්විශ්වාසය පළ කළේය.
What this story is about
People
Organisations