Trending3 sourcesUpdated
එළඹෙන උත්සය සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග සඟවා ගත්තොත් වැඩවරදී
නත්තල් සහ නව වසර උත්සව සමය තුළ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක ඉරීමට නියමිත බව එම අධිකාරිය පවසනවා. පසුගිය 23 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය [...]
Summary
පසුගිය 23 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නත්තල් කේක්, බේකරි නිෂ්පාදන, රසකැවිලි, තෑගි ඇසුරුම් (Gift Hampers), ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, බෝතල් කළ පානීය ජලය සහ පාසල් උපකරණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි.


