2 sourcesUpdated
ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කිරීමට දැවැන්ත පියවරක්
ශ්‍රී ලංකා ෆින්ටෙක් ෆෝරමය (Fintech Forum Sri Lanka) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධාන කරනු ලබන "ශ්‍රී ලංකා ෆින්ටෙක් උළෙල 2026" (Sri Lanka FinTech Festival 2026) මඟින් කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳ…
Summary
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය (FinTech Forum Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන "ශ්‍රී ලංකා ෆින්ටෙක් ෆෙස්ටිවල් 2026′′ (Sri Lanka FinTech Festival 2026) සමඟින්, කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් පියවරක් තබයි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (25) දා කොළඹ අමාරි (Amari Colombo) හෝටල් පරිශ්‍රයේදී...
