2 sourcesUpdated
පාප මිතුරන් අතින් අවසන් ගමන් ගිය දුෂ්මන්තගේ නිසල සිරුර ගොඩගනී
මහනුවර, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි දුෂ්මන්ත සඳරුවන් වෘත්තියමය වශයෙන් බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ අයෙක්. ඔහු පසුගිය 23 වැනිදා සිය නිවසෙන් පිටත්ව ගොස් ඇත්තේ, කඨින පිංකමකට සහභාගී වීම සඳහා කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නැමැති මිතුරෙකු හමුවීමට යන බවට සිය බිරිඳට පවසමිනුයි. එලෙස පිටත්ව ගිය සිය සැමියා සම්බන්ධයෙන්, පසුදින සවස් වෙනතෙක් කිසිඳු තොරතුරක් [...]
Summary
එලෙස පිටත්ව ගිය සිය සැමියා සම්බන්ධයෙන්, පසුදින සවස් වෙනතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ නිසා දුෂ්මන්තගේ බිරිඳ විසින් පසුගිය 24 වනදා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.


