2 sourcesUpdated
කොළඹ දකුණ පිට පිට තෙවැනි ජයත් ලබා ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ පිට පිට 3 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම අද (29) සමත් වෙද්දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ මහීෂ දිසානායක සමත් වෙනවා.
Summary
ඒ, අවසන් මහා තරගයේදී කැකිරාව මධ්‍ය විද්‍යාලය කඩුලු 4කින් පරාජයට පත් කරමින්. දිවයිනේ පාසල් 353ක් නියෝජනය කළ මෙම තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ඩී. ලකුණු 93ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය පන්දුවාර 24යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී ලකුණු 96ක් රැස් කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
What this story is about
People
Organisations

