Skip to content
LakFeed
ENසිං

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිං

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Education

Trending·8 sources·Updated 27m ago

හෙට පාසල් සාමාන්‍ය පරිදි විවෘතයි – වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නැහැ

පාසල් වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින්, සියලුම පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සාධාරණ දැයි තම හෘද සාක්ෂියට අවංකව සිතා බලන ලෙස වර්ජනයට සම්බන්ධ ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවැසුවාය.

Share this story

In other languages

  • EnglishNo changes to exam timetable; all schools to remain open tomorrow – PM

Full coverage

  • News.lk·27m agoහෙට පාසල් සාමාන්‍ය පරිදි විවෘතයි – වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නැහැ
  • Dasatha Lanka News·55m agoපාසල්වල වැඩකටයුතු හෙට සාමාන්‍ය පරිදි කෙරෙන බව අගමැතිවරිය තහවුරු කරයි
  • News.lk·57m agoහෙට සාමාන්‍ය පාසල් දිනයක් – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
  • අද දෙරණ·1h agoහෙට වාර විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නැහැ - අගමැතිනිය
  • Hiru News - Sinhala·1h agoහෙට සියලු පාසල් සාමාන්‍ය පරිදි විවෘතයි: වාර අවසාන විභාග කාලසටහනේ වෙනසක් නැහැ – අගමැතිනි හරිනි අමරසූරිය
  • Dasatha Lanka News·1h agoපිරිවෙන්හි තුන්වන වාර විභාගයත් හෙට සාමාන්‍ය පරිදි
  • ගගන·6h agoසියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
  • IRI News·6h agoදිවයිනේ සියළුම පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙයි
  • Hiru News - Sinhala·6h agoදිවයිනේ සියලු රජයේ පාසල් හෙට සුපුරුදු පරිදි පැවැත්වෙයි
  • ගගන·7h agoසියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
  • දිනමිණ·7h agoබස්නාහිර පළාතේ තෙවන වාර විභාගය පිළිබඳව දැනුම්දීමක්
  • අද දෙරණ·8h ago"හෙට සාමාන්‍ය පාසල් දිනයක් " -අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්
  • දිනමිණ·8h ago‘සියලු පාසල් වාර විභාග නියමිත පරිදි පැවැත්විය යුතුයි’ – අධ්‍යාපන අමාත්‍යංශය
  • Hiru News - Sinhala·8h agoබස්නාහිර පළාතේ තුන්වැනි වාර විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි
  • Lanka News Web සිංහල·8h agoබස්නාහිර පළාත් තෙවන වාර විභාගය ගැන නිවේදනයක්!
  • Dasatha Lanka News·8h agoබස්නාහිර පළාතේ පාසල්වල තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි
  • අද දෙරණ·9h agoබස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි

Summary

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ වුවද ජනතාවට දැනෙන ආර්ථික පීඩනය අවම කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය සමත් වී තිබෙනවා, ඉඩම් ගැටලු විසඳමින් ඉතිරි නිවාස ව්‍යාපෘති 2027 වසර අවසන් වන විට සම්පූර්ණ කරන්න හැකි බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය. එහිදී ගුරු විදුහල්පති වැඩවර්ජනය පිලිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.

Summarised from News.lk

More on Harini Amarasuriya

Other stories that mention them, newest first.

Search all
  1. Nov 6, 2026PM participates in CHOGM 2026 Executive Session4 sources
  2. Nov 2, 2026Prime Minister arrives in Antigua for CHOGM7 sources
  3. Nov 1, 2026Prime Minister leaves for CHOGM in Antigua6 sources
  4. Oct 3, 2026School Nutrition Program gets Rs 33.6bn funding3 sources
  5. Sep 25, 2026PM announces VAT revision for books in upcoming budget4 sources
  6. Sep 20, 2026Prime Minister urges inclusive society for disabled3 sources

What this story is about

People
  • Harini Amarasuriya·
  • නාලක කළුවැව·
  • දර්ශනී ඉද්දමල්ගොඩ·
  • නාලක කලුවැව·
  • මාදෝවිට වජිරබුද්ධි හිමියන්·
  • රෂිකා හෙන්නායක
Organisations
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය·
  • බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව·
  • අධ්‍යාපන අමාත්‍යාංශය·
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය·
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය·
  • යුනිසෙෆ් (UNICEF) ආයතනය·
  • විභාග දෙපාර්තමේන්තුව·
  • අධ්‍යාපන
Places
  • Jaffna·
  • Western Province·
  • Central Province·
  • Kandy·
  • දිට්වා සුළිකුණාටුවෙන්·
  • Colombo

At a glance

Newsrooms
8
Articles
17
First reported
Nov 29, 1:29 PM
Latest update
Nov 29, 10:02 PM

More in Education

Education
  • No changes to exam timetable; all schools to remain open tomorrow – PM4 sources·1h ago
  • Western Province completes arrangements for third-term examinations as scheduled4 sources·7h ago
  • Central province schools told to proceed with term-end examinations despite trade union action2 sources·10h ago
  • Committee appointed to resolve issues concerning Catholic schools2 sources·1d ago
  • Tuition classes for O/L exam candidates prohibited from midnight on December 26 sources·1d ago

Trending stories

Trending
  1. 1No changes to exam timetable; all schools to remain open tomorrow – PM8 sources
  2. 2Tax return submission deadline for 2025/26 extended to Dec. 149 sources
  3. 3Postal trade unions to support strike by state sector workers tomorrow17 sources
  4. 4346kg of ICE worth Rs. 4 billion seized off Mirissa coast11 sources
  5. 5Police K-9 Unit gets 40 new recruits from Netherlands (Pics)5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health