Trending6 sourcesUpdated
බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය පිළිබඳව දැනුම්දීමක්
2026 වර්ෂයට අදාළ බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට (30) සහ අනිද්දා (01) යන දෙදින තුළ නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය පවසයි.
Full coverage
ගගනසියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

IRI Newsදිවයිනේ සියළුම පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙයි

Hiru News - Sinhalaදිවයිනේ සියලු රජයේ පාසල් හෙට සුපුරුදු පරිදි පැවැත්වෙයි

ගගනසියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

දිනමිණබස්නාහිර පළාතේ තෙවන වාර විභාගය පිළිබඳව දැනුම්දීමක්
දිනමිණ‘සියලු පාසල් වාර විභාග නියමිත පරිදි පැවැත්විය යුතුයි’ – අධ්‍යාපන අමාත්‍යංශය
Hiru News - Sinhalaබස්නාහිර පළාතේ තුන්වැනි වාර විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

Lanka News Web සිංහලබස්නාහිර පළාත් තෙවන වාර විභාගය ගැන නිවේදනයක්!

Dasatha Lanka Newsබස්නාහිර පළාතේ පාසල්වල තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි

Summary
පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන හා විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.