Trending5 sourcesUpdated
දිවයිනේ සියළුම පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙයි
දිවයිනේ සියලුම රජයේ පාසල් හෙට (30) සුපුරුදු පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා. ඒ අනුව, වාර විභාග ඇතුළු සියලුම පාසල් කටයුතු කිසිදු බාධාවකින් තොරව පෙර සැලසුම් කළ පරිදි පැවැත්විය...
Full coverage
ගගනසියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

IRI Newsදිවයිනේ සියළුම පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙයි

Hiru News - Sinhalaදිවයිනේ සියලු රජයේ පාසල් හෙට සුපුරුදු පරිදි පැවැත්වෙයි

ගගනසියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Hiru News - Sinhalaබස්නාහිර පළාතේ තුන්වැනි වාර විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

Lanka News Web සිංහලබස්නාහිර පළාත් තෙවන වාර විභාගය ගැන නිවේදනයක්!

Dasatha Lanka Newsබස්නාහිර පළාතේ පාසල්වල තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි

Summary
පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන හා විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.