2 sourcesUpdated
සිය හදවත තවත් ජීවිතයකට තිළිණ කර දිවියෙන් සමුගත් දිනුක අද අවසන් ගමන් යයි
හදිසි අනතුරකින් මියගිය 19 හැවිරිදි දිනුක සඳරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වේයන්ගොඩදී අද (29) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.පසුගි…
Full coverage
Hiru News - Sinhalaසිය හදවත තවත් ජීවිතයකට තිළිණ කර දිවියෙන් සමුගත් දිනුක අද අවසන් ගමන් යයි

Hiru Gossipඒ පින්වත් හදවත තවත් දරුවෙක්ගේ ළය තුළ ගැහෙමින් හැමදාමත් ජීවත් වේවි, දෙව්ලොව යන දිනුකගේ අවසන් කටයුතු අද වේයන්ගොඩදී...

Hiru Gossip"මගේ ජීවිතේ ගොඩක්ම සංවේදි වුණ දවසක් ,බයික් එක පැද්දේ අඬ අඬ, ඇඟ වෙව්ලනවා , ඒ තරම් අසරණ වුණා..." රාජකාරියට එහා ගිය මනුෂ්යත්වයෙන් තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කළ පොලිස් නිලධාරියා...

Summary
ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ හෘද ශල්ය ඒකකයේ හදවත ඉතා දුර්වල තත්ත්වයක ප්රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙකුට, දිනුකගේ හදවත බද්ධ කිරීමට කටයුතු කළා. ඒ හේතුවෙන් පොලිසියේ ද සහය ඇතිව පරිත්යාග කළ දිනුකගේ හදවත විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළ කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමට වෛද්යවරුන් පියවර ගත්තා.