Skip to content
LakFeed
ENසිං

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිං

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

Trending·11 sources·Updated 32m ago

ආදායම් බදු වාර්තා ගොනුකරන්න සහන කාලයක්

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දිනය ලෙස නියමිතව තිබූ 2026 නොවැම්බර් 30 වෙනුවට, ලබන දෙසැම්බර් මස 14 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Share this story

In other languages

  • EnglishThe deadline for submitting the Tax Report, which was scheduled for tomorrow (30th), has been extended until December 14th.

Full coverage

  • Lanka News Web සිංහල·32m agoආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.
  • Gossip Lanka News·1h agoහෙට (30) ට දින යොදා තිබූ Tax Report ලබාදීමේ අවසන් දිනය ලබන දෙසැ 14 තෙක් කල් දෙයි
  • ලංකාදීප·4h agoබදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
  • Fact Crescendo සිංහල·4h agoPIN, TIN දීමට, දේශීය ආදායම් කාර්යාල මේ සති අන්තයේ විවෘත ද? නැත. අවසන් දිනය දෙසැම්බර් 14 තෙක් දීර්ඝ කෙරේ!
  • Neth News·5h agoආදායම් වාර්තා භාරදීමට දෙසැම්බර් 14 දක්වා සහන කාලයක්
  • දිනමිණ·5h agoආදායම් බදු වාර්තා ගොනුකරන්න සහන කාලයක්
  • Ada Derana Biz·6h agoRAMIS පද්ධතියේ තදබදය වැඩිවෙයි. බදු වාර්තා ගොනු කිරීමට දුන් කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ
  • දිවයින·6h agoබදු වාර්තා ගොනු කිරීමට දෙසැම්බර් මස 14 තෙක් කාලය දෙයි
  • ගගන·7h agoනොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න
  • Dasatha Lanka News·7h ago2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට දින 14ක සහන කාලයක්
  • Hiru News - Sinhala·7h agoආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ

Summary

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. මුලින් නියම කර තිබුණේ බදු ගෙවන්නන් විසින් නොවැම්බර් 30 වැනිදාට පෙර තම බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.

Summarised from Lanka News Web සිංහල

What this story is about

People
  • ශ්‍යාම් නුවන් ගනේවත්ත·
  • රුක්දේවී ප්‍රනාන්දු·
  • රෂිකා හෙන්නායක
Organisations
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තු·
  • ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව·
  • රජයේ ස්වාධීන රූපවාහිනී සේවය·
  • දේශීය ආදායම් කාර්යාල
Places
  • Sri Lanka·
  • Colombo

At a glance

Newsrooms
11
Articles
11
First reported
Nov 29, 12:55 PM
Latest update
Nov 29, 7:49 PM

More in Business

Business
  • IRD extends income tax return deadline to December 14 amid RAMIS delays8 sources·1h ago
  • Hambantota International Port reaches five million vehicle throughput milestone4 sources·5h ago
  • OpenAI countersues Apple for stealing trade secrets4 sources·8h ago
  • Binance gets preliminary approval to establish Asia hub in Bhutan2 sources·10h ago
  • David Pieris Logistics unveils new corporate identity2 sources·11h ago

Trending stories

Trending
  1. 1The deadline for submitting the Tax Report, which was scheduled for tomorrow (30th), has been extended until December 14th.8 sources
  2. 2Petroleum distributors to join strike symbolically while assuring uninterrupted fuel supplies15 sources
  3. 3Over 346 kg of ‘Ice’ seized in Mirissa, three arrested9 sources
  4. 4Three Suspects Arrested Over Kesbewa Murder12 sources
  5. 5Colombo National Hospital triples angiogram capacity with new Rs. 300 million Cath Lab3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health