Trending5 sourcesUpdated
පොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයන් 42ක් රැගෙන එයි
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණු කර අනුයුක්ත කිරීම සඳහා සුනඛයන් හතළිස් දෙනකු නෙදර්ලන්තයේ සිට අද (නොවැම්බර් 29) රැගෙන ආවා. මෙම සුනඛයන් ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්රඩෝ, මැලිනොයිස් සහ බීගල් යන වර්ග වලට අයත් අයයි.
Full coverage
Neth Newsපොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයන් 42ක් රැගෙන එයි

ලංකාදීපපොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40ක්

ගගනපොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40ක්

Hiru News - Sinhalaපොලිස් නිල සුනඛ බලඇණියට නෙදර්ලන්තයෙන් ලක්ෂ 20 බැගින් වටිනා සුනඛයන් 40ක්

Dasatha Lanka Newsපොලිස් නිල සුනඛ අංශයට අලුතින් නෙදර්ලන්තයෙන් සුනඛයින්
