2 sourcesUpdated
අලුත්ගම STF කඳවුරේ වැටලීම් ඒකකයේ සැරයන්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට - මත්ද්‍රව්‍ය සැපයීම ගැනත් තොරතුරු හෙළිවෙයි
අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ වැටලීම් ඒකකයට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කළුත…
Summary
එම සැකකරුගේ ජංගම දුරකථනයේ 'STF' ලෙස 'SAVE'කර තිබූ දුරකථන අංකයක් හඳුනාගෙන ඇති අතර, එම අංකය හිමි නිලධාරියා තමන්ට මුදලට හෙරොයින් ලබා දෙන බව ඔහු පවසා තිබේ. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්ගයෙන් සැකකාර සැරයන්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී, ලබා දුන් හෙරොයින් තොගයට අදාළ මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.

