2 sourcesUpdated
Rebuilding Sri Lanka අරමුදලට එකතු වූ මුදල් මෙතෙක් රුපියලක්වත් වියදම් කර නෑ...
දිට්වා සුළි කුණාටුවෙන් පසුව Rebuilding Sri Lanka Fund හරහා රැස් කරන ලද රුපියල් බිලියන 11 ක දේශීය හා විදේශීය පරිත්‍යාග මුදල් මේ දක්වා කිසිදු කටයුත්තක් සඳහා වැය කර නොමැති බවත්, එම මුදල් වියදම් කිරීම 2027 වසරේදී පමණක් ආරම්භ කිරීමට අපේක්ෂිත බවත් 'සන්ඩේ මෝනිං' වාර්තා කරයි.
