Skip to content
LakFeed
ENසිං

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිං

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

Trending·6 sources·Updated 27m ago

කිලෝග්‍රෑම් 346කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්ස තල්අරඹ වෙරළේදී අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ වන විට රුපියල් බිලියන 120කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

Share this story

In other languages

  • EnglishOver 330kg of ‘Ice’ recovered from 17 sacks seized in Thalaramba

Full coverage

  • News.lk·27m agoකිලෝග්‍රෑම් 346කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්ස තල්අරඹ වෙරළේදී අත්අඩංගුවට
  • අද දෙරණ·40m agoමිරිස්සෙන් හමුවූ රු. කෝටි 400ක අයිස් තොගය 'අඹගහවත්තේ සරත්'ගේ බවට සැකයක්
  • Dasatha Lanka News·3h agoමිරිස්සෙන් ඇල්ලූ අයිස්වල දළ වටිනාකම බිලියන 04 පනී
  • Hiru News - Sinhala·4h agoමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයි
  • අද දෙරණ·4h agoමිරිස්සෙන් අල්ලූ අයිස් තොගය කිලෝ 346 පනී - දළ වීථී වටිනාකම බිලියන 4ක්...
  • Lanka Truth·6h agoමිරිස්ස – පොල්අතුමෝදර වෙරළේ උර 17ක අයිස්…
  • Lanka News Web සිංහල·9h agoමිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මළු වළ 'අයිස්'!
  • අද දෙරණ·10h ago මිරිස්ස වෙරළෙන් හමුවූ උර 17 තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට අධික ප්‍රමාණයක්
  • Lanka News Web සිංහල·11h agoමිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!
  • Dasatha Lanka News·11h agoමිරිස්ස - තල්අරඹ වෙරළෙන් හමුවූ උර දාහතේ අයිස් මත්ද්‍රව්‍ය
  • අද දෙරණ·11h agoදකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි
  • Hiru News - Sinhala·12h agoමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේ උර 16 ක තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව නාවික හමුදාව තහවුරු කරයි
  • News.lk·19h agoමිරිස්ස තල්අරඹ වෙරළේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට
  • අද දෙරණ·1d agoදකුණු වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය බවට සැක උර 10 වැඩි ප්‍රමාණයක්
  • අද දෙරණ·1d agoදකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට
  • අද දෙරණ·1d agoනාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයා ගැනේ

Summary

එම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි වැටලීම් තීව්‍ර කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 4ක් පමණ වන බව ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

Summarised from News.lk

What this story is about

People
  • අරුණ ජයසේකර·
  • රෂිකා හෙන්නායක·
  • ඩේමියන් ප්‍රනාන්දු·
  • දෙහිබාලේ
Organisations
  • නාවික හමුදා·
  • වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව·
  • පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය·
  • වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව·
  • පොලිස් විශේෂ කාර්ය බලකාය·
  • රාජ්‍ය බුද්ධි සේවාව·
  • ගුවන් හමුදාව·
  • ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය
Places
  • Sri Lanka·
  • මිරිස්ස·
  • Matara·
  • මිරිස්ස තල්අරඹ·
  • පොල්අතුමෝදර·
  • Colombo·
  • ගොඩබිම·
  • තල්අරඹ

At a glance

Newsrooms
6
Articles
16
First reported
Nov 28, 6:53 AM
Latest update
Nov 29, 10:02 PM

More in Crime & Courts

Crime & Courts
  • Three suspects arrested over murder of 30-year-old man in Kesbewa7 sources·1h ago
  • Puttalam Mayor arrested and bailed over alleged assault3 sources·3h ago
  • Over 346 kg of 'Ice' seized in Mirissa, three arrested5 sources·3h ago
  • STF Sergeant arrested over alleged heroin trafficking2 sources·11h ago
  • 43 wanted organised crime suspects traced overseas, 17 in Dubai6 sources·11h ago

Trending stories

Trending
  1. 1No changes to exam timetable; all schools to remain open tomorrow – PM8 sources
  2. 2Tax return submission deadline for 2025/26 extended to Dec. 149 sources
  3. 3Postal trade unions to support strike by state sector workers tomorrow17 sources
  4. 4346kg of ICE worth Rs. 4 billion seized off Mirissa coast11 sources
  5. 5Police K-9 Unit gets 40 new recruits from Netherlands (Pics)5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health