Trending6 sourcesUpdated
කිලෝග්‍රෑම් 346කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්ස තල්අරඹ වෙරළේදී අත්අඩංගුවට
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ වන විට රුපියල් බිලියන 120කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
Full coverage
News.lkකිලෝග්‍රෑම් 346කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්ස තල්අරඹ වෙරළේදී අත්අඩංගුවට

අද දෙරණමිරිස්සෙන් හමුවූ රු. කෝටි 400ක අයිස් තොගය 'අඹගහවත්තේ සරත්'ගේ බවට සැකයක්
Dasatha Lanka Newsමිරිස්සෙන් ඇල්ලූ අයිස්වල දළ වටිනාකම බිලියන 04 පනී

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයි

අද දෙරණමිරිස්සෙන් අල්ලූ අයිස් තොගය කිලෝ 346 පනී - දළ වීථී වටිනාකම බිලියන 4ක්...

Lanka Truthමිරිස්ස – පොල්අතුමෝදර වෙරළේ උර 17ක අයිස්…
Lanka News Web සිංහලමිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මළු වළ 'අයිස්'!

අද දෙරණ මිරිස්ස වෙරළෙන් හමුවූ උර 17 තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට අධික ප්‍රමාණයක්

Lanka News Web සිංහලමිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

Dasatha Lanka Newsමිරිස්ස - තල්අරඹ වෙරළෙන් හමුවූ උර දාහතේ අයිස් මත්ද්‍රව්‍ය

අද දෙරණදකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේ උර 16 ක තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව නාවික හමුදාව තහවුරු කරයි

News.lkමිරිස්ස තල්අරඹ වෙරළේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට

අද දෙරණදකුණු වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය බවට සැක උර 10 වැඩි ප්‍රමාණයක්

අද දෙරණදකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට

අද දෙරණනාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයා ගැනේ

Summary
එම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි වැටලීම් තීව්ර කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 4ක් පමණ වන බව ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
What this story is about
Organisations