2 sourcesUpdated
පුත්තලමේ මාරක අනතුරක්:කන්ටේනරයක් සහ මෝටර් රථයක් ගැටෙයි. දෙදෙනෙක් මරුට!
කොළඹ LNW:පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ බත්තුලුඔය ප්රදේශයේදී මෝටර් රථයක් සහ කන්ටේර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

