Trending4 sourcesUpdated
වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට අපි රාජ්‍ය ආයතන හෙට දවසේ දුවවනවා - ඇමති වසන්ත
වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස හෙට (30) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගන යන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, හෙට දිනයේ කිසිඳු රාජ්‍ය ආයතනයක විරෝධතාවයක් හෝ උද්ඝෝෂණයක් නොමැති බැවින් පාසල්, රෝහල් ඇතුළු සියලු රාජ්‍ය ආයතවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආමාත්‍යවරයා සඳහන් [...]
Summary
අමාත්‍යවරයා පවසන්නේ, හෙට දිනයේ කිසිඳු රාජ්‍ය ආයතනයක විරෝධතාවයක් හෝ උද්ඝෝෂණයක් නොමැති බැවින් පාසල්, රෝහල් ඇතුළු සියලු රාජ්‍ය ආයතවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආමාත්‍යවරයා සඳහන් කළේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය මෙරට විශාලතම වෘත්තිය සමිති මධ්‍යස්ථානය බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයයේ විශාලතම වෘත්තීය සමිති පවතින්නේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සතුව බවයි.

