2 sourcesUpdated
කිලිනොච්චිය, පාදුක්ක සහ වෙරළබඩ සිදුවූ රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට
දිවයිනේ ප්රදේශ තුනකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Summary
කිලිනොච්චිය - වට්ටකච්චිය අතුරු මාර්ගයේ, කිලිනොච්චිය වැව් බැම්ම ආසන්නයේදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 70 හැවිරිදි පාපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

