Trending5 sourcesUpdated
ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
Full coverage
ගගනශ්රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

Dasatha Lanka Newsශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

Lanka News Web සිංහලදෝහා හිදී ආසියානු ක්‍රිකට් කිරුළට සටනක්

දිනමිණආසියානු නැගී එන ක්‍රිකට් කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද අවසන් සටනට
Dasatha Lanka Newsනැගී එන තරු ආසියානු කුසලානයේ ශූරයින් තෝරන අවසන් මහා තරගය අද

Hiru News - Sinhalaආසියානු නැගී එන ක්‍රිකට් කිරුළ තුන්වන වරටත් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්ථානය සමග අද පිටියට

Summary
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය අද (29) කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වේ. අවසන් පූර්ව වටයේදී ප්‍රබල ඉන්දීය A කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, පාකිස්තානය එම අවස්ථාව හිමිකර ගත්තේ බංග්ලාදේශ A කණ්ඩායම පරාජය කරමිනි.
What this story is about
People
Organisations