5 sourcesUpdated
අයවැයට එරෙහිව වෘත්තීය සමිති පාරට (VIDEO)
අයවැයෙන් තමන්ට සහනයක් ලබා දී නැති බවට පවසමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති කිහිපයක් විරෝධතා සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයද පොල්දූව මංසන්ධියේදී අද උදෑසන විරෝධතාවක් පැවැත්වූවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්අයවැයට එරෙහිව වෘත්තීය සමිති පාරට (VIDEO)

දිවයිනඅයවැයට එරෙහිව රාජ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයේ

Mawrata News සිංහලසහන මොනවත් නෑ! අයවැයට විරුද්ධව අද වෘත්තීය සමිති රැසක් වර්ජනයේ! ඒකාබද්ධ වර්ජනයක් එන ලකුණු!
Lanka News Web සිංහලඅයවැයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයක!

ගගනරාජ්ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

Mawrata News සිංහලඅයවැයට හතරවටින් විරෝධය! රජයේ ඉංජිනේරුවන් හෙට සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක! වාරිමාර්ග තාක්ෂණ සහායකවරු අසනීප නිවාඩු! ආපදා සහන සේවා නිලධාරීන් වැඩ වර්ජනයක! රජයේ පශුවෛද්‍ය නිලධාරීන් අසනීප නිවාඩු! උත්තර නැත්නම් රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයත් තීන්දුවක් ගන්න ලෑස්තියි!
ගගනඇයි රජයේ අනෙකුත් සේවකයන්ට අවශ්‍ය දීමනාව දෙන්නේ නැත්තේ? EPF, ETF එකටත් අත තියලා.. තව දවස් 25ක් තියෙනවා - නාමල්

ගගනකෝ ඩොලර් බිලියන හතර.. පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න.. මුළු රටටම ඕන ඇත්ත නාමල් සබාවට ගෙනෙයි

What this story is about
People
Organisations