Trending4 sourcesUpdated
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කරයි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් අඩි එක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 5,500ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
Full coverage
ITN Newsදැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කරයි

අද දෙරණවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්රීයව විවෘත වෙයි

Dasatha Lanka Newsදැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කරයි

Hiru News - Sinhalaදැදුරු ඔයේ වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

අද දෙරණදැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කරයි - තත්පරයට ඝන අඩි 5500ක් දැදුරුඔයට

අද දෙරණදැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කෙරේ
