Trending5 sourcesUpdated
පෙරහරකට යැයි ගෙන්වාගෙන ඝාතනය කරලා - සිරුර වළදැමූ කැස්බෑව ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි
මිතුරෙකු හමුවීමට කැස්බෑව ප්රදේශයට ගොස් අතුරුදන් වූ 30 හැවිරිදි නර්තන ශිල්පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී මේ වන විට ත…
Full coverage
Hiru News - Sinhalaපෙරහරකට යැයි ගෙන්වාගෙන ඝාතනය කරලා - සිරුර වළදැමූ කැස්බෑව ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

ගගන"අපරාදේ කරපු අය මම අත අරින්නේ නෑ''-සැමියාගේ ඝාතනය ගැන බිරිඳගේ හද සසල කරන ෆේස්බුක් සටහන

අද දෙරණබහින්බස්වීම දුරදිග ගිහින් මිතුරාව ඝාතනය කර වළ දමලා

ලංකාදීපනර්තන ශිල්පියා ඝාතනය කළ වාදන ශිල්පින් තිදෙනෙක් අල්ලයි

Dasatha Lanka Newsමිතුරා හමුවීමට ගිය 30 හැවිරිදි විවාහක තරුණයා ඝාතනයකර වළ දමලා - මිතුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Hiru News - Sinhalaමිතුරෙකු හමුවීමට ගිය තරුණයා ඝාතනය කර වළ දමලා - තිදෙනෙකු අත්අඩංගුවට

Summary
ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියා මෙම සැකකරුවන් තිදෙනාගේම මිතුරෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ප්රධාන සැකකරු වන හිටපු හමුදා සෙබළාගේ බිරිඳට අදාළ නර්තන ශිල්පියා අයුතු යෝජනාවක් කළ බව කියන සිද්ධියක් මෙම ඝාතනයට මුල් වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. මේ අතර, සිය සැමියා අතුරුදන් වී ඇති බවට ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියාගේ බිරිඳ පසුගිය 24 වැනිදා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.