Trending4 sourcesUpdated
පස් කඳු කඩා වැටෙයි.. රඹුක්කන, පේරාදෙණිය හා ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි..
පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සක්රීය වී දුම්රිය මාර්ගය මතට දිගින් දිගටම පස් සේදී ඒම හේතුවෙන්, රඹුක්කන සහ පේරාදෙණිය / ගම්පොළ අතර සියලුම දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Full coverage
Image: Lanka C NewsBy [email protected] (Unknown)
Read on Lanka C NewsAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.