2 sourcesUpdated
අනිද්දට සියලුම දුම්රියන් ධාවනය නවතීද? දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රටම බලා සිටි නිවේදනය නිකුත් කරයි
ලබන 30 වැනි දින සියලුම දුම්රියන් සාමාන්‍ය ආකාරයට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
What this story is about
People
Organisations
