3 sourcesUpdated
ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට - ඉදිරි වසර දෙකට අවදානමක් නැහැ
ලෝක ණය ගෙවීම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකයේ පවතින ස්ථාවරත්වය, මෙරට දේශීය සහ විදේශය මට්ටමෙන් ණය ගෙවීමට ඇති අවදානම අඩු වීම සහ මෙරට පවතින දේශපාන ස්ථාවරත්වය හා ප්‍රතිපත්ති ස්ථාවරත්වය මත ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ [...]

