2 sourcesUpdated
ගිය අවුරුදු 10ටම යට නොවුණු කොළඹ සමහර තැන් ඊයේ වැස්සෙන් යටවුණේ නඩත්තුව හරියට නොකරන නිසා! අපි හැමදාම කිව්වා වැහි කාලෙ එනවා මේ කාණු සුද්ද කරන්න කියලා! මේ අයට කිසි වැඩපිළිවෙළක් නෑ! බිලියන 28කින් තවම වියදම් කරලා තියෙන්නේ 20%ක් විතරයි! අද සාකච්ඡාවට ආරාධනා නොලැබුණු කොළඹ විපක්ෂනායකත් එළියට එයි! VIDEO
වහාම කාණු පද්ධතිය පවිත්‍ර කරන ලෙස දැනුම් දී තිබියදීත් කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂය මගින් ඒ කටයුතු සිදු නොකළ බැවින් වර්ෂාවට ඊයේ දින කොළඹ නගරය යටවූ බව කොළඹ මහනගර සභාවේ විපක්ෂනායක රීසා සරූක් මහතා පැවසීය.
Full coverage
Lanka C Newsකාණු, බෝක්කු නඩත්තු කරන්නෑ.. දෛනික පවිත‍්‍රතා නෑ.. යන්ත‍්‍රසූත‍්‍ර හදන්නෑ.. කොළඹ යටවුනේ ඒනිසා..- කොළඹ විපක්‍ෂ නායක

Mawrata News සිංහලගිය අවුරුදු 10ටම යට නොවුණු කොළඹ සමහර තැන් ඊයේ වැස්සෙන් යටවුණේ නඩත්තුව හරියට නොකරන නිසා! අපි හැමදාම කිව්වා වැහි කාලෙ එනවා මේ කාණු සුද්ද කරන්න කියලා! මේ අයට කිසි වැඩපිළිවෙළක් නෑ! බිලියන 28කින් තවම වියදම් කරලා තියෙන්නේ 20%ක් විතරයි! අද සාකච්ඡාවට ආරාධනා නොලැබුණු කොළඹ විපක්ෂනායකත් එළියට එයි! VIDEO
Summary
Colombo Urban Infrastructure Criticized as Flooding Strikes Unprepared Areas In a poignant critique of the Colombo Municipal Council, opposition leader Riza Sarook has raised concerns over the lack of maintenance of essential infrastructure systems, including drainage, resulting in flooding even in regions that had previously remained unaffected.