2 sourcesUpdated
ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමති
ජනතාවගේ සහයෝගය ලැබෙන තාක් කල් රට ගොඩනැගීමට හැකියාව පවතින නමුත්, ජනතාව සහ රාජ්‍ය සේවකයින් ඊට සහයෝගය නොදක්වන්නේ නම් රටක් ගොඩනැගිය නොහැකි බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවකයින් හෝ ජනතාව රට යන ගමන ආපස්සට හැරවීමට උත්සාහ කරන්නේ නම් රටක් ගොඩනැගීමට නොහැකි වනු ඇති බවයි.
What this story is about
People

