2 sourcesUpdated
ධාවනය වෙමින් තිබූ බසයක් මතට ගලක් පෙරළී මගියෙක් ජීවිතක්ෂයට
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට ගලක් පෙරළී එහි ගමන් කළ මගියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුන සිට ගලක් පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ මගියා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු [...]
What this story is about
People
Organisations

