2 sourcesUpdated
නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා - මුජිබර්
වැටුප් නොගෙන වැඩකරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ තෙල් සංස්ථා සභාපතිවරයා රුපියල් 625,000ක වැටුපක් ලබාගන්නා බවත් එය මෙතෙක් තෙල් සංස්ථා ඉතිහාසයේ සභාපතිවරයකු ලබාගන්නා වැඩිම වැටුප බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමූ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති…
Full coverage
Lanka News Web සිංහලනිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා - මුජිබර්

Mawrata News සිංහලනිකම් වැඩ කරනවා කියලා ඇවිත් හයලක්ෂ විසිපන්දාහක පඩියක් ගන්න ඛනිජ තෙල් සභාපති රාජකරුණාට එරෙහිව පැමිණිලි කරපු නිසා ආනන්ද පාලිත හිරේ දැම්මා! මෙන්න පැමිණිලි කරපු දිනත් එක්කම මුජිබර් පාර්ලිමේන්තුවේදී හෙළිකරනවා! හැබැයි ගල් අඟුරු වංචාවේ හොරු ඇල්ලුවාද? කන්ටේනර් 323 පන්නපු හොරු ඇල්ලුවාද? ඩොලර් මිලියන 2.5 අතුරුදන් කළ අය ඇල්ලුවාද? VIDEO
Summary
අද සභාපති හැටියට එතුමා 625,000ක් පඩි ගන්නවා. නිකම් සභාපතිකම් දරන්න ආවෙ, නිකම් වැඩකරන්න ආවෙ, දැන් 625,000ක් පඩි ගන්නවා. රුපියල් මිලියන 20,000ක් හිටපු බලශක්ති ඇමතිතුමා බාල ගල් අඟුරු ගෙන්නලා පාඩු කළා, අපි අල්ලස් කොමිසමට පැමිණිලි දාලා තියෙනවා.