Trending4 sourcesUpdated
ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාල
ඇෆ්ගනිස්ථානයේ අසලක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුනාර් පළාතේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. එම පිපිරීමෙන් 110 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.
Full coverage
Dasatha Lanka Newsඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාල

ගගනඇෆ්ගනිස්ථාන පාසලක පිපිරීමක් - සිසුන් කිහිපදෙනෙකුට අනතුරු සිදුවූ බවට සැකයක්

Hiru News - Sinhalaඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් සිසුන් 7ක් මරුට - 99කට තුවාල

Neth Newsඇෆ්ගනිස්ථාන පාසලක් අසල සිදුවූ පිපිරීමෙන් සිසුන් 6ක් ජීවිතක්ෂයට - තවත් 97 දෙනෙකුට තුවාල
