2 sourcesUpdated
රතු නිවේදන ලැබූ පාතාල සැකකරුවන් 43 දෙනෙකු ඉන්න ස්ථාන හඳුනා ගනී - ලංකාවට ගේන්න මෙහෙයුම් ඇරඹේ
ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 43 දෙනෙකු රැඳී සිටින රටවල් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පා…
Full coverage
Hiru News - Sinhalaරතු නිවේදන ලැබූ පාතාල සැකකරුවන් 43 දෙනෙකු ඉන්න ස්ථාන හඳුනා ගනී - ලංකාවට ගේන්න මෙහෙයුම් ඇරඹේ

ගගනපොලිසියට විදුලි යතුරුපැදි 65,000ක් සහ විදුලි මෝටර් රථ 400ක් - ඇමති ආනන්ද විජේපාල කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

ගගනරතු නිවේදන ලැබූ අපරාධකරුවන් 43ක් සැඟවී සිටින රටවල් හෙළිවෙයි - ඇමති ආනන්ද විජේපාලගෙන් හෙලිදරවිවක්

Summary
එම සැකකරුවන් රැඳී සිටින රටවල් පිළිබඳව ද අමාත්‍යවරයා අනාවරණ කළ අතර, ඒ අනුව, ඩුබායි - සැකකරුවන් 17ක්, ඉන්දියාව - සැකකරුවන් 14ක්, ජපානය - සැකකරුවන් 03ක්, වෙනත් රටවල් 09ක - සැකකරුවන් 09ක් වන බවයි ඔහු සඳහන් කළේ. අදාළ සැකකරුවන් 43 දෙනාම හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.