2 sources
අපේ ජයග්‍රහණය ආපහු හරවන්න ඉඩ තියන්නේ නෑ..
අත්පත් කරගත් ජයග්‍රහණය ආපස්සට ඇද ගෙන යෑමට නොදී ඉදිරියට රැගෙන යෑමේ ගාමක බලවේගය බවට ජනතාව පත්විය යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි. මෙම ජයග්‍රහණය නැවත හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි. උත්සව අවස්ථාවක් අමතමින් ජගත් මනුවර්ණ මහතා මේ බව කීය. MP Jagath Manuwarna Calls for Forward Momentum Following Recent Achievements According to ruling party MP Jagath Ma
