2 sourcesUpdated
ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන වැඩි කිරීමේ යෝජනාවක්
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල ආසන සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ නැංවීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

