2 sourcesUpdated
මාස 22ක් තුළ අධිවේගී මාර්ගවල ආදායම රු.මි. 27,581ක්
2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනිදා දක්වා මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.


