Trending3 sourcesUpdated
යතුරු පැදියේ ගිය පොලිස් සැරයන් අනතුරකින් මරුට
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල පහළ කඩුගන්නාවේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු අද 28 වැනිදා අලුයම මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.


