2 sourcesUpdated
උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් - බිත්තර මිලත් ගැන ඉඟියක්
එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සදහන් කර තිබේ මේ වන විට වෙළඳපොළ තුළ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහළ ගොස් ඇති බව එහි සභාපති අජිත් ගුණසේකර ම…
What this story is about
People
Organisations

