3 sourcesUpdated
දරුවා බිහිකර දින කිහිපයකට පසු සැමියාගේ පහර කෑ 14 හැවිරිදි බිරිඳ මිය ගිහින්
14 හැවිරිදි දැරියක්, දරුවෙකු බිහිකර දින කිහිපයකට පසු තම සැමියාගේ පහර කෑමකට ලක්ව මියයාමේ පුවතක් ඉරානයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සොගන්ඩ් මොෂ්තාරෙකි නමැති දැරියක් බවයි වාර්තා වන්නේ. දරුවා බිහි කළ පසු තම පවුලේ අයව හමුවීමට යාමට 14 හැවිරිදි දැරිය අවසර ඉල්ලා සිටීම සැමියාගේ මෙම පහරදීමට හේතු වී ඇති බවයි වාර්තා වුණේ. කර්මාන් පළාතේ [...]
Full coverage
Dasatha Lanka Newsදරුවා බිහිකර දින කිහිපයකට පසු සැමියාගේ පහර කෑ 14 හැවිරිදි බිරිඳ මිය ගිහින්

Hiru News - Sinhalaදරු ප්රසූතියෙන් දින කිහිපයකට පසු 14 හැවිරිදි ඉරාන දැරියක් සැමියාගේ පහරදීමෙන් මරුට

Hiru Gossipකිරි කැටියා මෙලොවට බිහි කර දින කිහිපයයි.. පවුලේ අය බලන්න අවසර ඉල්ලූ වරදට, සැමියාගේ පහරදීමෙන් ජීවිතය හැරගිය මව ගැන විදෙස් රටකින් ඇසෙන සංවේදී කතාව
