3 sourcesUpdated
30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළේ නෑ – රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව
'රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් නොවැම්බර්30 දා වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කරයි' යනුවෙන් සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාවද්යපුවතක් සංසරණය වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
Full coverage
Summary
'රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් නොවැම්බර් 30 දා වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කරයි' යනුවෙන් සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාවද්‍ය පුවතක් සංසරණය වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
What this story is about
People
Organisations
- රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව
- සමස්ත ලංකා ප්රගතිශීලී සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය
- රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය
- වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය
- රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති
- විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය
- විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය
- ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය



